How to do a maintenance for a planted tank

Planted Tank එකක් maintenance කරන්නෙ කොහොමද?

ප්ලාන්ටඩ් ටැංකියක් හදපු දවසෙ ඉඳන් පලමු සතිය තුල දිනපතා හෝ දවසක් හැර දවසක් water change කරන්න පුළුවන් නම් හොඳයි.. පස්සේ ටැංකිය season වුණාට පස්සේ සතියට දවස් 2ක් වගේ water change එකක් දෙන්න 30-40% ප්‍රමාණයක්.. මොකක්ද මෙ water change එක? Water change එකක් කියන්නේ ටැංකියේ පරන වතුර 30-40% ප්‍රමාණයක් අයින් කරලා අලුත් වතුර නැවත එකතු කිරීමයි. […]

Planted Tank එකක් maintenance කරන්නෙ කොහොමද? Read More »